ඔබේ ජීවිතයේ අවම වශයෙන් වරක් හෝ දැකිය යුතු දුර්ලභ ඡායාරූප 20 ක්

 1,679 Total views,  19 Views today

 

 

01.අවුරුදු 6 ක් පමණ ලොම් කපා නොමැති බැටළුවෙක්

 

02.ළදරුවන්ගේ එක්ස් කිරණ ලබා ගන්නා ආකාරය

 

03.පිටත සෙල්ලම් කිරීමෙන් පසු 8 හැවිරිදි පිරිමි ළමයෙකුගේ අතක් තිබෙන ආකාරය.

 

04.ලොව විශාලම දියමන්ති පතල

 

05.කුහුඹුවෙකුගේ මුහුණ අන්වීක්ෂයකින් බැලූ කල

 

06.ජාන තාක්ෂණයෙන් වෙනස්කළ සූරියකාන්ත මලක්

 

07.ශ්‍රවණාබාධිත දරුවෙකුට ප්‍රථමවරට ශබ්දයක් ඇසූණු මොහොත

 

08.අවුරුදු මිලියන 140ක් පමණ පැරණි ඩයිනොසෝර් පාදයක ඇටසැකිල්ලක්

 

09.කැරලි ලෝම සහිත අශ්වයෙක්

 

10.දුර්ලභ ගනයේ මකුණු දැලක්

 

11.හිටපු පාපැදි ශූරයෙකුගේ තරඟයකින් පසුව ගත් පාදයක ඡායාරූපයක්

 

12.ඕස්ට්‍රේලියාවේ ලැව් ගින්නක් මැඩපැවත්වූ අවස්ථාවක්

 

13.ලොව දූෂිතම නගරය නවදිල්ලි චන්ද්‍රිකා තාක්ෂණයෙන්

 

14.ගේ මැදින් දිවෙන දේශ සීමාව

 

15.අත්ලාන්තික් හා පැසිපික් සාගර හමුවන ස්ථානය

 

16.සබන් බෝලයක් ඇගිල්ලෙන් ඇල්ලූ ක්ෂණයේ ගත් ඡායාරූපයක්

 

17.ලැව් ගින්න මැඩ පැවැත්වූ මාර්ගය

 

18.ලැවැන්ඩර් හා තිරිඟු වගාවක්

 

19.විශාල බඹර වදයක්

 

20.පරිගණක තාක්ෂණය හඳුන්වාදීමට පෙර සංගීතය මුද්‍රණය කළ යන්ත්‍රය

 



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.

Leave a Reply