අතීත ශ්‍රී ලංකාවේ දුර්ලභ ඡායාරූප පෙළක්

 4,030 Total views,  49 Views today

01. මහනුවර 1965

 

 

 

02.මිස් ශ්‍රී ලංකා ගාලි අබේසිංහ ( 1971)

 

 

 

03. මැද – අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී නාහිමිපාණෝ
       වම – ගැට අරළුවේ ධම්මරතන නාහිමිපාණෝ
       දකුණ – කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ත නාහිමිපාණෝ

 

 

 

04.පේරාදෙණිය සරසවිය ( 60  දශකය )

 

 

 

05. වික්ටර් රත්නායක මහතා දෙසොහොයුරන් වන විල්ෆ්‍රඩ් සහ සෝමපාල රත්නායක සමඟ

 

 

 

06.ලංකාවේ සාම්ප්‍රදායික උඩරට විවාහ මංගල ඡායාරූපයක් (1938)

 

 

 

07.ලේක් හවුස් ආයතනය (1940)

 

 

 

08.අතීතයේ බ්‍රිතාන්‍යයින් විසින් සිදුකරන ලද අලි ඇතුන් දඩයමක්

 

 

 

09.සිංහල වඩු කාර්මිකයන් කොළඹ (1900 මුල් භාගයේදී )

 

 

 

10.දිඹුලාගල හිමියන් තරුණ අවධියේ.

 

 

 

11.air ceylon (1965)

 

 

 

12. ලංකාවේ ගල්කිස්ස මුහුදු වෙරළ (1880 – 1890)

 

 

 

13. තලෛයිමන්නාරම් ජැටිය මත නවත්වා ඇති දුම්රියක් සහ එහි මඟීන් ඉන්දියාව හා ලංකාව අතර ප්‍රවාහනයට යොදා ගන්නා වාෂ්ප නෞකාවක් ජැටිය මත නැංගුරම් ලා තිබෙන අවස්ථාවක්.

 

 

 

14.සන්ෆ්ලවර් වාදක මඩුල්ල ( 1993 )

 

 

 

15.ජයවර්ධනපුර සරසවිය. ( එවක විද්ද්‍යේදය විශ්ව විද්‍යාලය )

 

 

 

16.මහනුවර වේල්ස් ඉතා ප්‍රසිද්ධ සිනමා ශාලාව (1990)
     ( පසුකාලීනව මෙය ඉවත් කර බස් නැවතුම් පොළක් ඉදිකරන ලදී .)

 

 

 

17.ගුණදාස කපුගේ මහතා,රත්න ශ්‍රී විජේසිංහ මහතා,කරුණාරත්න දිවුල්ගනේ මහතා සහ ජැක්සන් ඇන්තනී මහතා

 

 

 

18.මව සහ පුතා (මාලනී බුලත්සිංහල මහත්මිය , කසුන් කල්හාරයන් )

 

 

 

19.කළ යුදහමුදා පුහුණුවීම් නරඹන ඩී.එස්.සේනානායක මහතා

 

 

 

20.ක්ලැරන්ස් විජේවර්ධන මහතා සහ ත්‍රී සිස්ටර්ස්

 

 

 

21.කොළඹ පැවති තුරඟ තරගයක් නැරඹීමට පැමිණි පිරිසක් ( 1930 )

 

 

 

22.මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින් රචිත බර්ට්‍රම් නිහාල් මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද අතිවිශිෂ්ට නිර්මාණයක් වන ගම්පෙරළිය ටෙලි කතාවේ නළුවන් බලපිටියේ  මහා කප්පින වලව්ව ඉදිරිපිට

 

 

 

23.කුරුණෑගල පැරණි බස් නැවතුම්පොළ (1980)

 

 

 

24.නන්දා මාලනිය සහ සාලි මාස්ටර්

 

 

 

25.බංගලි වළලු විකුණන වෙළෙන්දෙක්  (1950 )

 

 

 

26, කොළඹ- නුවර තැපැල් කරත්තය (1860)

 

 

 

27.හපුතලේ බලා දිවෙන කඳුකර මාර්ගයේ දර්ශණයක්  (1894 )

 

 

 

28.1880 දී පමණ ගාලු පාරේ දර්ශණයක්.

 

 

 

29.කොළඹ-බදුල්ල දුම්රිය මාර්ගයේ දිවෙන බඩු කෝච්චියක්. මේක බඩු කෝච්චියකටත් වඩා ඩක්කු කෝච්චියකට සමානය.

 

 

 

30.ඒ කාලේ කන්ටේනර්, ප්‍රයිම් මූවර් නොතිතිබුණු නිසා ලොකු ලොකු දේවල් ඇදගෙන යන්න වෙලා තියෙන්නේ අලින්ට ය.මේ රූපයෙන් පෙන්වන්නේ තේ වත්තකට අවශ්‍ය කරන බොයිලේරුවත් ඇදගෙන යන අලි කිහිපදෙනෙකි.



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.